🚫Whitening injection එකක් කරපු විනාශයක්🚫...

✍️..🚫🚫Whitening injection එකක් කරපු විනාශයක්... . ..අවුරුදු 26ක තරුණියක්.😢😢අලව්ව ප්‍රදේශයේ වයස අවුරුදු 4ක දරුවකුගේ මවක්..😢😢 ලස්සන වෙන්න.. ඒත් මේ වගේ කෙටි ක්‍රම හොයන් ජිවිතෙන් වන්දි ගෙවන්න එපා....... 🙏🙏🙏නිවන් සුව ලැබේවා!🙏

Whitening Injections ගන්න එපා දන්න කෙනෙක්ටවත් ගන්න දෙන්න එපා 🙏 කෙලින්ම තමන්ගේ ලේ වලට මේ දේවල් දෙන්නේ , කොයි තරම් භයානකයිද කියලා හුගක් අය දන්නේ නෑ .

මේවා ගහන අයට කෑම වර්ග කන්න බැහැ විෂේශයෙන්ම sea food චොක්ලට් මස් වර්ග කෝපි තේ ඇතුලුව කැෆේන් තියෙන ආහාර පාන පොඩ්ඩක් ඇත්නම් තෙහෙට්ටු බව කෑම කද්දි වමනෙට ඒම ,මේ හැමදේම වගේම ඊටත් වඩා වැඩියෙන් දේවල් සිදුවිය හැක. දැන්වත් මේකේ අදුරු පැතිකඩ තේරුම් ගන්න ජීවිතේට වඩා වටින දෙයක් තවත් නෑනේ , ඒ ලැබිච්ච ජීවිතේ පරිස්සම් කරගන්න.

IV Drips කියලත් තියෙනවා ඒකත් හුගක් අයව ලෙඩ කරවලා තියෙනවා හැබැයි සුදු වෙන්නෙත් නැහැ , කව්රු හරි සුදු වුනත් ඒක ගන්නකල් විතරයි දිගටම ගත්තේ නැත්නම් ආයෙම සැබෑ පාටටම එනවා, ඇයි තවත් විහින් ලෙඩ දාගන්නේ?? ඒවට වියදම් කරන සල්ලි වලින් සමට හිතකර නිෂ්පාදන ගන්න පලතුරු ටිකක් කන්න මැරුම් නොකා. 🙏🙏

▶සම්පුර්ණ විස්තර බලන්න

“You will be redirected to offer”